හදිසි විකිණීමක් / ලීසිං එක පවරා ගැනීමට
TVS NTORQ 125 CC – Race Edition (අලුත්ම ත්ත්වයේ)
මුදල් හදිස්සියක් හේතුවෙන් ඉතා ඉක්මනින් විකිණීමට ඇත!
අලුත් බයික් එකක් ගන්න හොයන කෙනෙක්ට විශේෂ අවස්ථාවක්!
මුලු වටිනාකම රු. 799,000/- වූ වාහනයක් අඩු වියදමකින් ලබාගන්න පුළුවන්!
මොඩලය: TVS NTORQ 125 CC Race Edition
වර්ණය: රතු / කළු / අළු (Race Edition Graphics)
ධාවනය: කිලෝමීටර් 500 පමණි
තත්ත්වය: 100% අලුත්ම
වාහන අංකය: BKY 5108
Showroom තත්ත්වය – කිසිදු සීරීමක් හෝ දෝෂයක් නොමැත
Seat එකේ පොලිතින් පවා ඉවත් කර නොමැත
ලේඛන සහ විස්තර:
ලියාපදිංචි කර ඇත (UR)
ආදායම් බලපත්රය පැහැදිලිව ඇත
පූර්ණ රක්ෂණය – Ceylinco
ෆිනෑන්ස් – Abans Finance Engine සහ Chassis අංක සියල්ල නිවැරදි
ගෙවීම් විස්තර:
Downpayment ලෙස රු. 300,000/- ගෙවා ඇත
වාරික 2 පමණක් ගෙවා ඇත
ඉතිරි වාරික – 34x රු. 22,034/-
ස්ථානය: රන්න
අමතන්න / WhatsApp: 071 4179941
Share 



.jpeg)




.jpeg)